මම අද අරගෙන ආවේ මගේ පලවෙනි TV Series එක, ඒ තමයි The 100. මෙය Imdb හි රේටින් එක 7.8 ක් ලබාගෙන තිබෙන අතර මෙය නාට්‍යමය සහ විද්‍යා ප්‍රබන්ධය ප්‍රවර්ගයට ඇතුලත් වෙයි.
මෙහි කතාව වන්නේ, න්‍යෂ්ටික යුද්ධයකින් විනාශ වුන පෘතුවිය, මිනිස් සංචිතයට වාසය කිරීමට නොහැකි වී යනවා. මෙහිදී වාසනාවට ඉතා සුළු පිරිසක් අභ්‍යවකාශ මධ්‍යස්තානයකට පැන ගොස් බේරා ගන්නවා. පෘතුවියේ නැවත් මිනිසාට ජිවත් වීමට නම් තව අවුරුදු 100 ක් බලාගෙන ඉන්න වෙනවා. අවාසනාවකට මොවුන් ජිවත් වන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ටිකෙන් ටික විනාශ වීමට පටන් ගන්නවා. එවිට අවුරුදු 97 ක් ගත වී අවසන්, පසුව අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විනාශ වන නිසා මොහුන් එහි සිටින දරුණුතම අපරාධකාරයි 100 දෙනෙකුව පෘතුවියට යවනවා. මෙහිදී මොහුන්ට පෘතුවියේ ජිවත් වීමට හැකියාව ලැබේවිද? නැද්ද? කියල මෙහි Season 1 සහ 2 නරබා දැන ගන්න.
Creator :- Jason Rothenberg
Stars :- Eliza Taylor, Eli Goree, Thomas McDonell
Genres :- Drama, Sci-Fi
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN