Vai Raja Vai (2015) Tamil Movie With Sinhala Subtitle

Thursday, May 28, 2015
හැලෝ, යාලුවනේ, ගොඩ දවසකින් තමයි මේ පැත්තට එන්න ලබුනේ. ඉතින් අද මගෙ ප්‍රථම සිංහල උපසිරැසි නිර්මානය දෙන්න කියලා තමා  ගොඩ වැදුනේ. මගේ ප්‍රථම සින්හල උපසිරැසි නිර්මාණය 2015 වේ නිකුත් වුන දෙමල චිත්‍රපටයක් වන Vai Raja Vai චිත්‍රපටයයි.

මෙහි අධ්‍යක්ෂනය 2011 වර්ෂයේ ලොව පුරා ජනප්‍රිය වූ සින්දුවක් වන Why This Kolaveri සින්දුව අතුලත් 3 චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Aishwarya R. Dhanush විසිනි. මෙහි Imdb රේටින් එක 5.9 ක් අරගෙන තියෙනවා. මෙහි ප්‍රධාන නළු නිලියන් වන්නෙ Gautham Karthik (කාර්තික්) සහ Priya Anand (ප්‍රියා) විසිනි. විකට නළුවකු වන Vikram (පාන්ඩා) මෙහි රඟ දක්වනවා. මෙහි දුෂ්ඨයාට රඟපාන්නෙ,Taapsee Pannu (ෂ්‍රෙයා) සහ Daniel Balaji (රාදු) ය.

මෙහි කතාව, කාර්තික්ට පුලුවන් ඉස්සරහට වෙන දෙයක් හරියට ඒ ආකාරයටම කියන්න. මොහුට පොඩි කාලේ ඉඳලම මේ බලය තියනවා. ඉන්පසු යාලුවෙක් මාර්ගයෙන් මොහුට රැකියාවක් ලැබෙනවා. එහි දී තමයි මොහුට පාන්ඩා කියලා යාලුවෙක් හම්බවෙන්නේ. මොහු සාමාන්‍යයෙන් කා සමඟවත් ලේසියෙන් මිතුරු වෙන්නෙ නැහැ. නමුත් කාර්තික් එක්ක ඉතා සුලු කාලෙකින් මිතුරු වෙනවා.මොහු සාමාන්‍ය මාස පඩියෙන් ඉතා වටිනා ෆොන් එහෙකුයි, ටොයිටා කාර් එහෙකුයි ගන්නවා, ඉතින් මොහු කොහොමද ලබෙන මාස පඩියෙන් මේවා අර ගන්නෙ, ඇත්තටම මොහු මේ ජොබ් එකට අමතරව තව වෙන මොනවා හරි කරනවද? පාන්ඩා නිසා කොහොමද කාර්තික් අමාරුවේ වැටෙන්නෙ? කාර්තික්ගේ බලය පාන්ඩා භාවිතා කරන්නේ මොන ආකාරයටද? දැන ගන්න ඔනේ නම්, චිත්‍රපටය නරඹන්නම වෙනවා.


magnet:?xt=urn:btih:78572C2181930D93D21052B8308118CC4FA0AE7E&dn=vai+raja+vai+2015+dvdrip+xvid+1cd+700mb+tamil+avi&tr=http%3A%2F%2Ftracker.ex.ua%2Fannounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337


මෙහි තිබෙන අඩු පාඩු, මොනවද කියලා කොමෙන්ට් එකක් ආකාරයෙන් මෙහි දානවා නම් ලොකු උදව්වක්.

තව දෙයක් තියෙනවා කියන්න, ඔබලා කැමති, සිංහල සබ් නැතිව බලන්න, නොහැකි වුනු දමිල චිත්‍රපට තියෙනවා නම්, මෙතන කොමෙන්ට් එකක් ආකාරයකින් දාන්න. මම අනිවාර්යෙයෙන්ම සතියක් හෝ එකහ මාරක් අතුලත, සබ් එක සාදා දෙන්නම්.

ස්තූතියි.

අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.  
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts