මෙය තිරගත වූයේ 2011 අප්‍රේල් 22 වෙනිදාය. මෙහි අධ්‍යක්ෂනය කේ.වී ආනන්ද වන අතර මෙහි සංගීතර හරිස් ජෙයරාජ් විසින් ය. මෙහි Imdb Rating එක 7.7 ක්ය. ඉතින් තේරෙනවා ඇති නේ සුපිරි චිත්‍රපටයක් කියලා.
මෙහි කතාව වෙන්නේ, මෙහි ප්‍රධාන නළුවා වන ජීවා පත්තර වාර්තා කරුවෙක්ය. මෙම චිත්‍රපටය පටන් ගන්නේ, කට්ටියක් බැංකු මංකොල්ල කෑමකින්ය. ඉතින් එතනින් යන මෙහි ප්‍රධාන නලුවා වන ජීවා මේ බැංකු මංකොල්ලය දැක ඔවුන්ගේ පිංතූර ලබා ගන්නවා. ඉන්පසුව පොලිසිය විසින් මොවුන්ව අත් අඩංගුවට ගන්නවා. නමුත් මෙහි ප්‍රධාන මොල කාරයා අහු වෙන්නේ නැහැ මෙතන. ඔබට මෙහි අවසානය දක්වාම බලන්න වෙයි මෙහි ප්‍රධාන මොලකරු කවුද කියලා. ඔයගොල්ලන්ට හිතේවි මේකටයි, දෙශපාලනයටයි මොකක්ද සම්බන්දේ කියලා. ඇත්තටම ලොකු සම්බන්ධයක් තියෙනවා මෙහි බැංකු මංකොල්ල කෑමයි, දෙශපාලනය අතර, මොකක්ද ඒ කියලා ඔබ නරඹා දැන ගන්න.
මේ චිත්‍රපටය පුරාවටම කුතුහලය උපරිමයෙන්ම ඔබවා තියෙන එකක් කිව්වොත් හරි. අවසානයේ මෙහි ප්‍රධාන මොල කරු කවුරුද කියා දැන ගන්නා විටදී ඔබ පුදුමයට පත් වෙනවා අනිවාර්‍යයෙන්ම.
එහෙනම් මම පහලින් දාන්නම් Download කර ගන්න.
Ko (2011) - Click Here Download
සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න.
Click Here Download Sinhala Subtitle
මෙහි සම්පූර්ණ අයිතිය යන්නේ බයිස්කෝප් අඩවියටයි.
ඔන්න එහෙනම් මම ගියා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN