ඔන්න මම අද ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මේ මූවි එක ඔබලා දන්නවත් ඇති මොකක්ද කියලා. ඉතින් මම මේක ගැන වැඩි දුර විස්තර කතා කරන්න යන්නේ නැහැ.
ඉතින් මට කියන්න තියෙන්නෙ මෙම චිත්‍රපටය 2014 දෙසැම්බර් මස 19 වන දින තිරගත වීමට ඇරඹුණු අතර එදා ඉඳලා අද වෙනකන් මේ චිත්‍රපටය ලොව පුරා සිනමාහල් වල විකි පිඩියා වල සඳහන් වන පරිදි කොටි 600 කට වඩා උපයා තියෙනවා. මෙහි Imdb අගය 8.7 ක් ලබාගෙන තියෙනවා.
ඉතින් මෙකේ කතාව පැත්තට හැරුණොත්, මෙහි චිත්‍රපයට මුලින්ම ආරම්භ වෙන්නේ මෙහි ප්‍රධාන නලුවා වන අමීර් කාන්, වෙන ග්‍රහ ලෝකයකින් පිටසක්වල යානයක් අරහා පෘතුවියට පැමිනෙන සිද්දියෙකුනුයි. එහිදී මොහුගේ දුරස්ත පාලකය කෙනෙක් හොරකම් කරනවා. ඉතින් මොහුට ආයෙමත් තමන්ගේ ග්‍රහලොවට යන්න ඔනේ නම් මොහුගේ ඒ දුරස්ත පාලකය ඕනේමයි. කොටි ගානක ජනගහනක් ඉන්න ඉන්දියවේ මොහුට මොහුගේ දුරස්ත පාලකය හොයා ගන්න පුලුවන් වේවිද? මොහුගේ දුරස්ත පාලකය හොයා ගැනීමට කවුරු හරි මොහුට උදව් කාරවිද? අවසානයෙහි මොහුට ඒක ලැබේවිද? මේවාට පිලිතුරු හොයා ගන්න නම් ඔබට මෙය නරඹන්න වේවී.
මොහුගේ රඟපෑම මෙහි අදිවිශිෂ්ඨයි කියලා කියන්න පුලුවන්. චිත්‍රපටයෙ මුල ඉඳලා අග වෙනකන් හිනා වෙවී නරඹන්න පුලුවන්. එහෙනම් සැමොටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියා.
ඔන්න එහෙනම් පල්ලෙයහින් දානවා Download කර ගන්න.
PK Hindi Movie (2014) Download Link - Click Here
මෙහි සිංහල උපසිරැසිය බයිස්කෝප් එකේ දාලා තිබුණා. නමුත් ඒ පෝස්ට් එක ඔවුන් කුමක් හෝ හේතුවකට Delete කරලා .
මම එහි සිංහල සබ් එකත් දාන්නම් පල්ලෙහායින් Download කර ගන්න. මෙක මම කරපු උපසිරැසි එකක් නෙවෙයි හොඳේ. මෙහි සම්පූර්ණ අයිතිය යන්නේ බයිස්කෝප් අඩවියටයි.
Download Sinhala Sub - Click Here
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN