සුභ My3 යුගයක්.
මම අද ගෙනාවේ ලොකු පොඩි සැම ඉතා ආසාවෙන් බලන කටූන් පෙලක් අරන්ය. ඉතින් ඔබලා මේ වෙනකොටත් දන්නවා ඇති ඒ මොකක්ද කියලා. ඒ තමයි ස්කුබී ඩූ කාටුන් පෙල.
මෙහි කාටුන් 6 යි, 2002 ජූනි 14 වන දින තිර ගත වූ චිත්‍රපටයයි අන්තර්ගත වෙනවා. මෙහි චිත්‍රපටය නම් එච්චරම මට ඇල්ලුවේ නැහැ. නමුත් මෙහි කාටූන් පෙල ඉතා අනර්ඝයි කියන්න පුලුවන්.
මෙහි සමස්ථ කාටූන් පෙලම මොවුන්ට කරන්න තියෙන්නේ අභිරහස් විසඳන එකයි. ඉතින් මෙහි වෙල්මා, ඩැෆ්නී, ෆ්‍රෙඩී සහ මෙහි පිස්සු නටන නමුත් අවාසානයේදී මොහු නිසා අභිරහස විසඳන්න පුලුවන් වන මෙම කාටූන් පෙලෙහි ප්‍රධාන ජීවය වන ෂෑගී සහ ස්කූබී ඩූ සෙට් එක තමයි මේ කාටුන් පෙලෙහි චරිතය කරන්නේ.
මෙම කාටුන් පෙල ගැන මම වැඩි විස්තරක් කරන්න යන්නේ නැහැ. මම පහලින් දාන Download Links වලින් Direct High Speed Download කර ගෙන බයිස්කෝප් අඩවියෙහි තියෙන සිංහල උපසිරැසි එක්ක බලන්න.
Scooby Doo Movie [2002] - Click Here Download
Scooby Doo and the Samurai Sword [2009] - Click Here Download
Scooby Doo Camp Scare [2010] - Click Here Download
Scooby Doo Abracadabra Doo [2010] - Click Here Download
Scooby Doo Legend Of The Phantosaur [2011] - Click Here Download
Scooby Doo Mask Of The Blue Falcon [2012] - Click Here Download
Scooby Doo Frankencreepy [2014] - Click Here Download
Scooby Doo Wrestlemania Mystery [2014] - Click Here Download
එහෙනම් ඔන්න මම ගියා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN