මෙම චිත්‍රපටය 2008 අගෝස්තු 15 ස් වන දින තිරගත වී ඇති අතර මෙහි අධ්‍යක්ෂනය Alexandre Aja විසින් සිදු කර ඇති අතර මෙහි Imdb අගය 6.2 ක් ලබාගෙන තියෙනවා.
මෙහි මම මෙතෙක් නරඹා ඇත්තේ පලවෙනි කොටස විතරයි. අනිත් එක මම නරඹා නැති නිසා ඒ සලරුව කෙසේ එකක්ද කියා කියන්නට අමාරුයි. මොකද එහි Imdb අගයත් ඉතා අඩු මට්ටමක පැවතීම නිසා.
ඉතින පලවෙනි කොටසෙහි කතාව කියනවා නම්, මේෆ්ලවර් කියන භාණ්ඩාගාර ගොඩ නැගිල්ල ඇතුලේ කණ්ණාඩි මඟින් සිදු වෙන ශාපයක් තියෙනවා. මෙහි කතාවේ මුලින්ම පටන් ගන්නේ, එම බිල්ඩින් එක මුර කරන්නා මෙෆ්ලවර් ගොඩනැගිල්ලේ කාටදෝ බයෙන් දුවගෙන එන අතරතුර මොහු වැසිකිලියක් තුලට යනවා, එතන කණ්ණාඩියහි මොහුගේ මුහුණ බල බල ඉන්න අතරතුර එම කණ්ණාඩිය ටික ටික බිඳිමින් එහිදී එක කණ්ණාඩි කෑල්ලක් වැටෙනවා. ඉන්පසුව මොහු එම කණ්ණාඩි කෑල්ල මොහු අතට අරගෙන මොහුම මොහුගේ බෙල්ල කපා ගන්නවා. ඉතින් ඇයි දැන් මොහු මොහුගේම බෙල්ල කපා ගන්නේ? මෙහි කණ්ණාඩියේ තිබෙන ශාපය කුමක්ද? කියා ඔබම නරඹා දැන ගන්න.
මෙම චිත්‍රපටය ආරම්භයේ පටන් ඉවර වෙනකන්ම කුතුහලේකින් නරඹන්න පුලුවන් චිත්‍රපයටකි.
අවවාදයයි :- ගොඩාක් සංවේගී අය බැලීමෙන් වලකින්න.
එහෙනම් මම Mirrors 1 සහ Mirrors 2 දෙකම පහලින් දානවා Download කර ගන්න.
Mirrors 1 - Download Here
Mirrors 2 - Download Here
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN