Ice Age Cartoon Collection Direct Link

Sunday, January 11, 2015
මම අද ගෙනාවේ ඔයගොල්ලන් ආසාවෙන් නරඹන කාටූන් චිත්‍රපයටක් වන Ice Age කාටූන් පෙල අරන් ය. මෙහි දැනට කාටූන් චිත්‍රපට 4 ක් නිකුත් වී ඇති අතර මෙහි 5 වෙනි චිත්‍රපටය 2016 ජුලී 15 වන දින නිකුත් වීමට නියමිත බව ඔවුන් කියා සිටිනවා. ඊට අමතරව මෙහි කෙටි කතා 3 ක් නිකුත් වුණා.

මෙය Produce කරන්නේ Blue Sky වල Studios 20th Century Fox කණ්ඩයම විසිනි. මෙහි පලවෙනි කොටසේ කතාව ලියන්නේ Michael J. Wilson වන අතර එය අධ්‍යක්ෂනය Chris Wedge සහ Carlos Saldanha විසිනි. මෙහි දෙවැනි කොටසේ කතාව Peter Gaulke සහ Gerry Swallow ලියන අතර එහි අධ්‍යක්ෂනය Carlos Saldanha විසිනි. මෙහි 3 වෙනි කොටස ලියන්නේ Jason Carter Eaton වන අතර අධ්‍යක්ෂනය Carlos Saldanha සහ Mike Thurmeier විසිනි. එහි 4 වෙනි කොටස ලියන්නේ  Michael Berg සහ Lori Forte වන අතර මෙහි අධ්‍යක්ෂනය Steve Martino Mike සහ Thurmeier විසිනි.

ඉතින් මෙහි විකීපීඩියා වල සඳහන් වන ආකාරයට මෙයට දැරූ වියදම සහ ආදායම පහත පරිදි වෙයි.

Ice Age (2002) -  වියදම  $59 million ආදායම $383,257,136
Ice Age (2006) -  වියදම  $80 million ආදායම $660,940,780
Ice Age (2009) -  වියදම  $90 million ආදායම $886,686,817
Ice Age (2012) -  වියදම  $95 million ආදායම $877,244,782

මෙහි කතව මම කියන්න ඕනේ නැහැනේ ඔයගොල්ලන්ට. පහලින් දානව මෙහි කොටස් 4 ම Download කරගෙන බලන්න.

Ice Age (2002) - Click Here To Download (499 Mb)
Ice Age (2006) - Click Here To Download (549 Mb)
Ice Age (2009) - Click Here To Download (700 Mb)
Ice Age (2012) - Click Here To Download (700 Mb)

එහෙනම් මම ගියා.
 
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts