Transformers Collection Direct Link

Tuesday, December 30, 2014

යාළුවනේ, මම හැම දාමත් ඔබ හට චිත්‍රපට ගෙනෙන නිසා ඔන්න අදත් ගෙනාවා සුපිරි මූවීස් සෙට් එකක්. ඒ තමයි ට්‍රාන්ස්ෆෝමර්ස් කලෙක්ෂන් එක. මේකේ ප්‍රථම මූවී එක තියගත වුණේ 2007 අවුරුද්දේ, ඉතින් මේ වෙනකොට මෙම Movie එකේ කොටස් 4 ක් නිකුත් වුණා. ඒ වාගේම මෙය ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වුණ ආදායම් ලබපු චිත්‍රපට පෙලක්.


ට්‍රාන්ස්ෆෝමර්ස් 1 - වියදම ඩොලර් මිලියන 150 යි. ආදායම ඩොලර් මිලියන 709
ට්‍රාන්ස්ෆෝමර්ස් 2 - වියදම ඩොලර් මිලියන 200 යි. ආදායම ඩොලර් මිලියන 3,757,096,628
ට්‍රාන්ස්ෆෝමර්ස් 3 - වියදම ඩොලර් මිලියන 195 යි. ආදායම ඩොලර් මිලියන 1,123,794,079
ට්‍රාන්ස්ෆෝමර්ස් 4 - වියදම ඩොලර් මිලියන 210 යි. ආදායම ඩොලර් මිලියන 1,087,404,499


මෙම චිත්‍රපට පෙලෙහි කථාව ගමන් කරන්නේ සයිබර්ට්‍රෝන් පිටසක්වලයින් වටා. මොවුන්ව නිර්මාණය වී තියෙන්නේ පෘතුවි ජීවීන්ගේ වගේ මස්පිඩු වලින් නෙවෙයි, ඉතා විශාල සහ ලෝහ ඇඟක් සහිතව තමයි නිර්මාණය වී තියෙන්නේ. මොවුන්ට පුලුවන් එක් මොහොතකින් කාර් එකක් බවට හැරෙන්න. ඉතින් මොවුන් මොකක්ද පෘතුවියේ කරන්නේ. ඒක දැන ගන්න නම් මෙම චිත්‍රපට පෙල නරඹන්නම වෙයි.

මෙහි කොටස් හතරම අධ්‍යක්ෂනය කරන්නේ Michael Bay විසිනි. ප්‍රධාන නළු නිලියන් ලෙස මෙම චිත්‍රපට පෙලෙහි 3 වෙනි කොටස දක්වාම රඟ දක්වන්නේ Shia LaBeouf, Tyrese Gibson, Josh Duhamel, Megan Fox විසිනි. මෙහි හතර වන කොටසෙහි ප්‍රධාන චරිතය කරන්නේ Mark Wahlberg විසිනි.

මෙහි චිත්‍රපට පෙල පහලින් දානවා, Download කර ගන්න.

Transformers (2007)                                                          - Click Here To Download ( 576 MB)

Transformers Revenge of the Fallen (2009)    - Click Here To Download ( 1 GB)

Transformers Dark of the Moon (2011)                 - Click Here To Download ( 901 MB)

Transformers: Age of Extinction (2014)               - Click Here To Download ( 995 MB)

 

 



Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts