මෙහි කතාව වෙන්නේ, බ්‍රිතාන්‍යයේ බලවත් විශාලම ආයතනයක් වන අම්බ්‍රෙල්ලා ආයතනයෙහි භාණ්ඩ සෑම නිවෙස් දහයකින් නිවෙස් නවයකටම තියෙන්නේ මොවුන්ගේ භාණ්ඩ, ලොකයේ ලොකුම සැපයුම් ආයතනය කිව්වොත් හරි. අම්බ්‍රෙල්ලා සමාගම නිපදවනවා ඉතා භයානක වෛරසයක්. ඉතින් මේ වෛරසය වට තමා මේ චිත්‍රපට පෙල දිව යන්නේ. බලපු නැති කට්ටිය අනිවාර්‍යයෙන් නැරඹිය යුතුම චිත්‍රපට පෙලක් කිව්වොත් හරි.
මෙය ආරම්භයේ පටන් අවසාන වනතුරු ඇසිපිය නොගසා බලන්න පුලුවන් සුපිරි චිත්‍රපට පෙලකි.
එහෙනම් පහලින් දානවා බා ගන්න.
Resident Evil (2002)
Resident Evil: Apocalypse (2004)
Resident Evil: Extinction (2007)
Resident Evil: Degeneration (2008)
Resident Evil: Afterlife (2010)
Resident Evil: Retribution (2012)
එහෙනම් මම ගියා.
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN