Arima Nambi (2014) Direct Link

Sunday, December 28, 2014
හැලෝ යාලුවනේ කොහොමද ඔයාලට. මම මෙම පොස්ට් එකේ ඉඳල ඔයාලට චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දීලා බා ගන්න ලින්ක් එක දෙන්න ඔනේ කියලා හිතුවා.

ඉදිරියේදි මම දමිල චිත්‍රපට වලට පමණක් සිංහල උපසිරැසි යොදන්න බලා පොරොත්තු වෙනවා. ඉන්ග්‍රීසි සහා හින්දි චිත්‍රපට වලට බයිස්කෝප් එකෙන් ගොඩ දෙනෙක් උපසිරැසි ලබා දෙනවානෙ, නමුත් දමිල චිත්‍රපට වලට උපසිරැසි ගෙන එන්නන් ඉන්නේ ඉතා සුලු පිරිසක්. ඒකයි මම මෙතන දමිල චිත්‍රපට තොරා ගත්තේ. අපට පුලුවන් ඔබ කැමතිම දමිල චිත්‍රපට වල උපසිරැසි ගෙන ඒමට. ඒකට කරන්න තියෙන්නේ පහල කොමෙන් බොක්ස් එකේ ඔබ කැමතිම දමිල චිත්‍රපට පල නම් කොමෙන්ට් කිරීම පමණි.

හරි දැන් චිත්‍රපටය පැත්තට පොඩ්ඩක් හැරෙමුකො. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිලියන් ලෙස රඟපාන්නේ Vikram Prabu සහා Priya Anand ය. මෙහි අධ්‍යක්ෂනය Anand Shankar වන අතර මෙම චිත්‍රපටයේ Imdb Rating එක 7/10 ක් අරන් තිබෙනවා. Imdb Ratings වලින්ම තෙරෙනවා ඇතිනේ මේක සුපිරි චිත්‍රපටයක් කියලා. මම පහලින් Download Link එක දානවා බා ගන්න.

මෙම චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකන් ඇස් පිලි නොගසා බලන් ඉන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්.

Download Direct Link (704 MB)
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts