Yennai Arindhaal (2015) Tamil Movie Torrent Link

Sunday, February 22, 2015

මම අද ගෙනාවේ 2015 පෙබරවාරි පස් වන දින තිරගත කිරීමට ඇරඹුණු ඉන්දියාවේ සුපිරි නලු අජිත් කුමාර්ගේ Yennai Arindhaal චිත්‍රපටය අරගෙනය.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ගෞතම් මේනන් විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය හරිස් ජෙයරාජ් විසින්ය. මෙහි අජිත් කුමාර්, අරුන් විජේ, ත්‍රීශා, අනුශ්කා ශෙට්ටි, පාර්වති නායර් වැනි ගොඩක් ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය සපයනවා.මෙය ඉන්දියානු දමිල Drama Thriller Category එකට අයත් වෙයි.

මෙහි කතාව සත්‍යදේව්ගේ (අජිත් කුමාර්) වයස අවුරුදු දහතුනේ සිට තිස් අට දක්වා එක් එක කාල වකවානුවලට අයත් ජීවිත කතාවක් වේ.  වයස අවුරුදු දහතුනේදී මොහුගේ පියා මැරයෙකුගේ වෙඩි පහරකින් මිය යනවා. ඉන්පසු සත්‍යදෙව් හිතනවා මැරයන්ගෙන් පලි ගන්න ඔනේ කියලා. ඉන්පසු මොහු කල්පනා කරනවා මොහුන්ගෙන් පලි ගන්න මම පොලිස් කාරයෙක් විය යුතුද නැත්නම් මැරයෙක් විය යුතුද කියල.( මොහු පොලිස් කාරයෙක් වුණාද නැත්නම් මැරයෙක් වෙලා මොහුන්ගෙන් පලි ගනිවිද කියලා ඔබ මෙය නරඹා දැන ගන්න.)
ඉන්පසු මොහු ලොකු වෙනකොට ඉන්නේ හිරකූඩුවේ. මෙතනදී මොහුට වික්ටර් (අරුන් විජේ) කියලා යාලුවෙක් හම්බවෙනවා. මොහු ලොකු මැරයෙක්, පස්සේ මොහුන් දෙදෙනා යාලුවෝ වෙනවා. ඉන්පසු මොනවා වෙයිද? ඔබ මෙය නරඹා දැන ගන්න.
මෙම චිත්‍රපටය මුල දී තෙන්මොලි (අනුෂ්කා ෂෙට්ටි ) සහ සත්‍යදේව් දෙන්නම එකම ගුවන් යානාවේ ඩුබායි යන විට එක ලඟ ආසනයක් හම්බවෙනවා. එතකොට මොහුට වයස තිස් අටක් වෙනවා. ඉතින් මොවුන් දෙන්නා එතනදී කතා කරලා දෙන්නට දෙන්නා ෆිට් වෙනවා. මෙතන්දී කෙල්ලට සත්‍යදෙව් මත හිතක් පහල වෙනවා. ඉන්පසු මොවුන් දෙන්නා රෙස්ටූරන්ට් එහෙකදී හම්බවෙනවා. එතනදී තේන්මොලි සත්‍යදේව්ට තමාගේ ආදරය කියනවා. නමුත් මොහු ඒක ප්‍රක්ෂේප කරනවා. එතනදී මොහුට එදා හිරගෙදරදී හම්බවුණු යහලුවා වික්ටර් තේන්මොලිව පැහැර ගන්න එනවා. මෙතනදී මොකටද වික්ටර් මේ කෙල්ලව පැහැර ගන්නේ? සත්‍යදේව් කෙල්ලව පැහැර ගන්න යන බව කලින් දැන සිටියාද? මොවුන් මොනවද ඩුබායි වල කරන්නේ? කියලා මෙම චිත්‍රපටය නරඹා දැන ගන්න. මෙතන කතාවේ සම්පූර්ණ විස්තරයක් නැහැ. මම කිව්වේ මෙම චිත්‍රපටයෙන් 10 % ක් පමණයි. ඔක්කොම කිව්වොත් වැඩක් නැහැනේ.

මම පහලින් දානවා ඩවුන්ලෝඩ් ලින්ක් එක එහෙනම් බා ගන්න.
 
Yennai Arindhaal DVDScr

 වැදගත් :- මෙහි තවම ඔරිජිනල් පිටපතක් ඇවිල්ලා නැත. මෙය කැමති අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න, නැත්නම් හෝල් එකේ ගිහිල්ල බලන්න.
එහෙනම් මම ගියා.

අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න. 
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts