අම්මේ ගොඩ කාලෙකින් ආවේ. මට හුඟාක් කණගාටුයි මෙහෙම දෙයක් වුන එක ගැන. මොකද මගේ සර්වර් එකේ ඉඩ ප්‍රමාණය ඉක්මවා ගියා. ඒකයි මේකට හේතු වුණේ. මොකද මම ටිවි සිරියල් එකක් අප්ලෝඩ් කලා සර්වර් එකේ. ලඟදීම මම ඒකත් දෙන්නම්.
ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ඔබ අපි සැම ආසාවෙන් නරඹන චිත්‍රපට පෙලක් වන මෙය ක්‍රියාදාම චිත්‍රපයට Category එකට ඇතුලත් "Fast Five" අරගෙනය. ඉතින් මම මේ චිත්‍රපට පෙල ගැන කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් මේක ගැන දන්නවානේ.
The Fast and the Furious (2001) - වියදම ඩොලර් මිලියන 38 ලැබූ ආදායම $207,283,925
2 Fast 2 Furious (2003) - වියදම ඩොලර් මිලියන 76 ලැබූ ආදායම $236,350,661
The Fast and the Furious Tokyo Drift (2006) - වියදම ඩොලර් මිලියන 85 ලැබූ ආදායම $158,468,292
Fast & Furious (2009) - වියදම ඩොලර් මිලියන 85 ලැබූ ආදායම $363,164,265
Fast Five (2011) - වියදම ඩොලර් මිලියන 125 ලැබූ ආදායම ඩොලර් මිලියන 626
Fast & Furious 6 (2013) - වියදම ඩොලර් මිලියන 160 ලැබූ ආදායම ඩොලර් මිලියන 788
ඔන්න එහෙනම් මම පහලින් දානවා ඩවුන්ලෝඩ් කර ගන්න.
The Fast and the Furious (2001)
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN