ඉතින් අද යාලුවනේ මම ගෙනාවේ සුපිරිම සුපිරි මූවීස් සෙට් එකක්. ඒක තමයි "Saw" චිත්‍රපට පෙල. ගොඩාක් අය මෙම චිත්‍රපටය ගැන කිසිවක් දන්නේ නැහැ. මෙය හොල්මන් අභිරහස් චිත්‍රපටයට අයත් වෙන එකක්. ඉතින් මම බලලා තියෙන සුපිරිම මුවීස් සෙට් එකක් කිව්වොත් හරි.
මෙහි දැනට කොටස් 7 ක් නිකුත් වී තියෙනවා. මෙම මූවීස් පෙලෙම මාර ලස්සනයි. මම කලින් හොල්මන් අභිරහස් චිත්‍රපටයක් කිව්වට මේක අමුතුම, අපට ත්‍රාසය එක් කරන චිත්‍රපටයක්. මොකද මෙම කතා පෙලෙහිම අවසානයෙහි අප හිතන්නේ නැති දෙයක් සිදු වෙනවා. අනිත් එක තමයි මෙම කතා පෙලම එකිනෙකට සම්බන්ධයි. පලවෙනි චිත්‍රපටය නරඹා එහි දෙවැනි එක නරඹා ඉන්න අමාරුයි, ඉක්මනට ඔබට අනිත් කොටසත් නරඹන්න ඔනේ යැ'යි කියා හිතෙනවා. අනිත් එක තමයි ඔබට මෙම කතා පෙලෙහි මැද හරියේ හිඳන් නරඹුවහම මෙහි කතාව මොකක්ද, මෙහි මෙතනට වෙනකන් මොකක්ද වුනේ යැ'යි අනිවාර්‍යයි හිතේවි. ඔබට මෙය බලනකොට වැටහේවි.
ඔබ මෙය නරඹනවා නම් මුල් කොටසේ ඉඳලා නරඹන්න හොඳේ.
මෙහි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ. මෙහි තනිකරම තියෙන්නේ කැපිලි කෙටිලි, හැබැයි මෙහි කවුරුවත් කාවවත් මිනි මරන්නේ නැහැ. මෙයා මොනවා කියනවද මන්දා නේද, එක වෙලාවක කියනවා කැපිලි කෙටිලි තියෙනවාලු, තව වෙලාවක කියනවා කවුරුත් කාවවත් මරන්නේ නැහැලු. අනේ මන්දා. ඔබට මෙම චිත්‍රපටය නරඹද්දී තේරේවි මම මොකක්ද මේ කියන්න හැදුවේ කියලා.
මෙම චිත්‍රපට පෙලම පටන් ගත්ත වෙලවේ ඉඳලා ඉවර වෙනකන්ම එක උස්මකින් නරඹන්න පුලුවන් චිත්‍රපටයකි. මොකද මෙහි කොටස් හතේම කුතුහලය උපරිමයෙන්ම එකතු කරලා තියෙන චිත්‍රපටයක් කිව්වොත් හරි. ඉතා විශිෂ්ඨ අධ්‍යක්ෂනයක් කිව්වොත් 100% ක් හරි මම හිතන්නේ.
අවවාදයයි :- ඉතා සංවේගී අය මෙම චිත්‍රපටය නැරඹීමෙන් වලකින්න.
මෙහි කොටස් 7 පහලින් Download කර ගන්න.
Saw 1 [2004] - Click Here To Download (698 MB)
Saw 2 [2005] - Click Here To Download ( 698 MB)
Saw 3 [2006] - Click Here To Download (649 MB)
Saw 4 [2007] - Click Here To Download (600 MB)
Saw 5 [2008] - Click Here To Download (599 MB)
Saw 6 [2009] - Click Here To Download (600 MB)
Saw 7 [2010] - Click Here To Download (1.37 GB)
අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න.

Kindly Share The Love »»
|
|
Tweet |
Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN