The 100 ( Season 1 and 2 ) Direct Links

Sunday, March 22, 2015

මම අද අරගෙන ආවේ මගේ පලවෙනි TV Series එක, ඒ තමයි The 100. මෙය Imdb හි රේටින් එක 7.8 ක් ලබාගෙන තිබෙන අතර මෙය නාට්‍යමය සහ විද්‍යා ප්‍රබන්ධය ප්‍රවර්ගයට ඇතුලත් වෙයි.

මෙහි කතාව වන්නේ, න්‍යෂ්ටික යුද්ධයකින් විනාශ වුන පෘතුවිය, මිනිස් සංචිතයට වාසය කිරීමට නොහැකි වී යනවා. මෙහිදී වාසනාවට ඉතා සුළු පිරිසක් අභ්‍යවකාශ මධ්‍යස්තානයකට පැන ගොස් බේරා ගන්නවා. පෘතුවියේ නැවත් මිනිසාට ජිවත් වීමට නම් තව අවුරුදු 100 ක් බලාගෙන ඉන්න වෙනවා. අවාසනාවකට මොවුන් ජිවත් වන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ටිකෙන් ටික විනාශ වීමට පටන් ගන්නවා. එවිට අවුරුදු 97 ක් ගත වී අවසන්, පසුව අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විනාශ වන නිසා මොහුන් එහි සිටින දරුණුතම අපරාධකාරයි 100 දෙනෙකුව පෘතුවියට යවනවා. මෙහිදී මොහුන්ට පෘතුවියේ ජිවත් වීමට හැකියාව ලැබේවිද? නැද්ද? කියල මෙහි Season 1 සහ 2 නරබා දැන ගන්න.

Creator :- Jason Rothenberg

Stars     :- Eliza Taylor, Eli Goree, Thomas McDonell

Genres  :- Drama, Sci-Fi


SEASON 1SEASON 2
Episode 1 (Click Here to Download Mb 197) Episode 1 (Click Here to Download Mb 130)
Episode 2 (Click Here to Download Mb 197)Episode 2 (Click Here to Download Mb 130)
Episode 3 (Click Here to Download Mb 197)Episode 3 (Click Here to Download Mb 130)
Episode 4 (Click Here to Download Mb 197)Episode 4 (Click Here to Download Mb 130)
Episode 5 (Click Here to Download Mb 197)Episode 5 (Click Here to Download Mb 130)
Episode 6 (Click Here to Download Mb 197)Episode 6 (Click Here to Download Mb 130)
Episode 7 (Click Here to Download Mb 197)Episode 7 (Click Here to Download Mb 130)
Episode 8 (Click Here to Download Mb 197)Episode 8 (Click Here to Download Mb 130)
Episode 9 (Click Here to Download Mb 197)Episode 9 (Click Here to Download Mb 130)
Episode10 (Click Here to Download Mb 246)Episode10 (Click Here to Download Mb 120)
Episode 11 (Click Here to Download Mb 246)Episode 11 (Click Here to Download Mb 187)
Episode12 (Click Here to Download Mb 246)Episode12 (Click Here to Download Mb 130)
Episode 13 (Click Here to Download Mb 246)Episode 13 (Click Here to Download Mb 130)

Episode 14 (Click Here to Download Mb 130)

Episode15 (Click Here to Download Mb 120)

Episode 16 (Click Here to Download Mb 130)
එහෙනම් මම ගියා, නැවත හම්බවෙමු.

අපි දිනපතා දමන ලිපි ඉතා ඉක්මනින් බලා ගැනීමට අපේ Page එක Like කරන්න. 

Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts