Kappal (2014) Direct Link

Sunday, January 4, 2015

ඔන්න යාලුවනේ අදත් මම සුපිරි චිත්‍රපටයක් අරගෙනයි ආවේ. මෙම චිත්‍රපටය නිකුත් වූයේ 2014 දිසෙම්බර් මාසයේ 25 වන දින නත්තල් දවසේය. චිත්‍රපටය ලියා අධ්‍යක්ෂනය කරන්නේ Karthik J Krish කියන අධ්‍යක්ෂක වරයායි. මෙම අධ්‍යක්ෂක වරයාගේ පලවෙනි චිත්‍රපටය වෙන්නේ මෙයයි. හැබැයි මට හැඟෙන්නේ සුපිරි අධ්‍යක්ෂනයක් කියලා තමයි. ඔයගොල්ලන් මෙම චිත්‍රපටය නරඹද්දී තේරේවි. මෙහි නිෂ්පාදක වරයා වන්නේ Director Shankar ය.

මෙම චිත්‍රපටයට අයි Imdb අගය 6.9 ක් අරගෙන තියෙනවා. මෙම කතාව දිව යන්නේ යාලුවන් 5 දෙනෙකු වටාය. මේ 5 දෙනා පොඩි කාලේ හිඳලම එකට පාසල් ගිහිල්ල, එකට ඉගෙන ගෙන එකටම කාලා බීලා හැදුන අයයි. ඉතින් මේ පස් දෙනා පොඩි කාලයේ දවසක් කඩයක් ලඟට ඇවිල්ල තේ එකක් බිබි ඉන්න අතරතුර කෙනෙක් දුක් මුසුව, මුහුනත් ඇඹුල් කරගෙන කඩේට ඇවිල්ල තේ එකක් ඉල්ලනවා. ඒ කඩේ අයිති කෙනා මෙයාව හොඳින් දන්න නිසා මොකක්ද අවුල කියල අහනවා. ඉතින් මෙයා කියනවා කඩ කාරයට මගේ පොඩි කාලයේ ඉඳලම එකට හැදුනු වැඩුනු යාලුවෝ සේරම බැඳලා ලමයි ලපටි එක්ක ජීවත් වෙනවා, නමුත් මම තනියම යාලුවොත් නැතුව පාලුවෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයා කියනවා ජීවිත කාලයටම යාලුවෝ එක්ක ඉන්න ආසයි නම් බඳින්න නරකයි කියලා. ඉතින් මේක අර යාලුවෝ 5 දෙනාට හොඳට හිතට වදිනවා. එදායින් පස්සේ තීරණය කරනවා මොවුන් අපි පස් දෙනාම බඳිනවා නම් බඳින්නේ එක කෙල්ලෙක්ව නැත්නම්, ජීවිත කාලයටම අපි නොබැඳ ඉමු කියලා. මේකට ඔතනින් එක යාලුවෙක් විරුධයි වැඩේට. ඒ කවුද? ඉතින් මොවුන්ට ජීවිතය කාලෙටම තනිකඩ ජීවිතයක් ගෙවීමට පුලුවන් වේවිද? කාලයාගේ තීරණය කුමක් වේවිද? කියලා මේ චිත්‍රපටය ඔබ නරඹාම දැන ගන්න.


මෙම චිත්‍රපටය පටන් ගත්ත වලාවේ ඉඳලා ඉවර වෙනකන්ම හිනා වෙවී නරඹන්න පුලුවන්, සුපිරි විහිලු කතාවක්. ගෙදර කටියත් එක්ක නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටයට තවම හොඳ කොපියක් ඇවිත් නැහැ. Dvd Scr කොපිය තමයි දැනට රිලිස් වෙලා තියෙන්නේ. ඉතින් බලන්න හදිස්සි කට්ටිය මම පහල දාලා තියෙන Link එකෙන් Idm එකෙන්ම Direct Download කර ගන්න. ඔන්න එහෙනම් මම ගියා.
Download Direct Link ( 700 MB)
Do you Like this story..?

Get Free Email Updates Daily!

Follow us!

Kindly Share The Love »»

Facebook Comments Plugin Bloggerized by BRS COMMUNITARIAN

Copyright @ 2013 BRS COMMUNITARIAN. Designed by Templateism | BRS COMMUNITARIAN
Powered by Zorgon - Roo Tricks

Follow Me

Popular Posts